skip to Main Content
lmt-new
Promise Sinhala
logo-home

නොහැක්කක් නොමැත ආකල්පය
සංවර්ධනය කිරීම
වෛද්‍ය නෙයොමාල් බාලසූරිය
මහතාගේ ප්‍රධාන පුහුණු ක්ෂේත්‍රයයි.
මෙම ජීවිත වෙනස් කිරීමේ අභිප්‍රේරන කථිකයා සිය අසන්නන්ගේ සිත් සතන් ඉතා සුලු මොහොතක කාලයක් තුලදී වෙනස් කිරීමට හැකි ඉතා
සුවිශේෂී හැකියාවකින් සමන්විතයි.

යායා ගැලෙලි

තමා සහභාගී වු වැඩමුලුවක තම පූහුණු අත්දැකීම
මෙසේ විස්තර කරයි.

” විශිෂ්ටයි, වෛද්‍ය බාලසූරිය මැතිතුමාගේ පුදුම සහගත වැඩසටහන ගැන කෙට්යෙන්ම කිවහොත් එය කිසිදා අමතක නොවන සුලුයි. තවත් ආකාරයකට පැවසුවහොත් ඔහු කතා කල සෑම අවස්තාවක දීම ඔහුගේ කතාවේ අන්තර්ගතයේ විශ්මය, ගාබීර බව හා පොහොසත්කම ප්‍රකාශවේ. එකම වරක මේ තරම් ප්‍රකුර්තිමත්ව, විනෝද ජනකව හා උන්මාද ජනකව ඉදිරිපත් කිරීම කිසිවෙකුටත් සමකල නොහැකියි. ඔබ දැනටමත් ඔහුට සවන් දී අැත් නම් ඔබට මා පවසනදේ වැටහේවි, නැති නම් ඔබට එය මගහැරී අැති බවට කණගාටුයි.

ඔබ මෙම ශාලාවට අැතුලු වූ පසු මෙයින් පිටවනුයේ අැතුල් වු මිනිසා ලෙස නොව හාත්පසින්ම වෙනස් ලෙස සිතන, ලෝක මට්ටමෙන් සිතන පුද්ගලයෙකු ලෙස බවට
මම පොරොන්දු වෙමි.

මෙය පුහුණුව ආරම්භයේ දී ඔහු විසින් දෙනූලබන පොරොන්දුවයි.

Back To Top